කොරෝනා මරණ 101ක් තහවුරු කරයි


ශ්‍රී ලංකාවෙන් දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේදී තහවුරු කර ඇති අමරණ සංඛ්‍යාව 101කි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2011 දක්වා වර්ධනය වී තිබේ.

 



Recommended Articles